ඡන්ද තියන්න සල්ලි නැති කතාවට ටිල්වින්ට නලින්දගෙන් අදත් සැර ප්‍රහාරයක්!
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (14) ප
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (14) ප
එතකොට මේ රටේ ජනතාව මීට වසර ගණනාවකට කලින් ඉඳලා මනාප ක්‍රමය නැති, තමන්ගේ කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් එන, ඡන්ද ක්‍රමයක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන හිටියා. ඒකට අදාළව ඡන්ද ක්‍රමයක් පළත් සඳහා සකස් වුණා. ඊට කලින් පළාත් පාලන මැතිවරණය සඳහා වසර ගණනාවක් උත්සාහ කරලා තමන්ගේ කොට්ඨාසට මන්ත්‍රීවරයෙක් ලැබෙන මනාප වලින් තොර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන්නා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage