2 sources
ඉන්දියාව සහ යුරෝපා සංගමය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි
දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡා අවසන් කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ.

By Hiru News Sinhala
Read full articleදශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡා අවසන් කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ.

ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) වසර 20 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) එළඹ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් නියෝජනය කරන මෙම ගිවිසුම ජාත්‍යන්තර මාධ්‍ය විසින් "සියලු ගිවිසුම්වල මෑණියන්" (Mother of all deals) ලෙස හඳුන්වා ඇත්තේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage