රනිල්ගේ සැත්කම සාර්ථකයි - රවී කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී සාර්ථකව සැත්කමකට භාජනය වූ බව විපක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකළේ, වරාය නගර කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේ
