සැප්තැම්බර් උද්ධමනය වෙනස් නොවී 8% මට්ටමේ: ආහාර උද්ධමනය 8.7% දක්වා ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2026 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 8.0% ක් ලෙස වාර්තා වී තිබෙනවා.ජනලේඛන හා
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2026 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 8.0% ක් ලෙස වාර්තා වී තිබෙනවා.ජනලේඛන හා
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, 2026 අගෝස්තු මාසයේදී ද වාර්තා වූයේ 8.0% ක උද්ධමන අනුපාතයක්. කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී 8.5% ක් ලෙස පැවැති ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 8.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේදී 7.7% ක් ලෙස සටහන් වූ ආහාර නොවන උද්ධමනය, සැප්තැම්බර් මාසයේදී ද කිසිදු වෙනසක් නොවී 7.7% මට්ටමේම පවතිනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story