යෝෂිත රාජපක්ෂට ඇප නියම වෙයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙනවා. අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරු පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙනවා. අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරු පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම් සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය හට නිලධාරියෙකු වශයෙන්…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story