5 sources
යතුරු පැදි අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට
දියතලාව නගරයට ආසන්න ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්වුණා. කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචි මෙම ගුවන් හමුදා නිලධාරියා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදීයි අනතුරට ලක්ව ඇත්තේ. ඔහුගේ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව
