කොළඹ නගර සභා අයවැය පරදී
කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද වීමසීමේදී අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබි තිබෙයි.ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්ව තිබේ. මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි. ශ්‍රී ලංකාව
