ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක් දිවයිනට
ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 03ක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සඳහන් කළේ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් මෙම ඖෂධ තොගය ඊයේ (28) කොළඹ වෙත එවූ බවයි. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහාය ව
