2 sources
චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් සහ කෘෂී කර්ම ඇමති අතර හමුවක්
චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා හමුවීමට ඊයේ (19) ගොවිජන මන්දිරයට පැමිණියහ.
චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා හමුවීමට ඊයේ (19) ගොවිජන මන්දිරයට පැමිණියහ.
වී වගාවෙන් පසු අප රටේ දෙවන ධාන්‍ය නිෂ්පාදනය වන්නේ බඩඉරිඟුය. බඩඉරිඟු වැඩි වශයෙන් භාවිත වන්නේ සත්ව ආහාරයක් වශයෙනි. සාමාන්‍යයෙන් රටේ අවශ්‍යතාවයෙන් බඩඉරිඟු නිෂ්පාදනය කරනු ලබන්නේ 50%ක් පමණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage