බලංගොඩ කස්සප හිමි ඇතුළු දෙනමගේ රිමාන්ඩ් නියෝගය බල රහිත කරනවාද? නැද්ද නියෝගය 30 වැනිදා
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංශතිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංශතිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්
පසුව විනිසුරු මඬුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාද විවෘත අධිකරණයට කැඳවා මේ පිළිබඳව විමසීමක් කළා. මෙවැනි කරුණකදී පෙත්සම්කරුවන්ට අ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරිමට සහ වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන ප්‍රකාරව මහාධිකරණය වෙත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරිමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී පෙන්වා දුන්නා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage