ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය රුමේෂ් තරංගට
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මොරොක්කෝහි පැවති අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මොරොක්කෝහි පැවති අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

මොරොක්කෝවේ රබාත් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 85.97ක්. ඒ, අනුව ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම දක්ෂතාව පෙන්වූ ශ්‍රී ලාංකිකයා ලෙසින් රුමේෂ් තරංග ඉතිහාසයට එක වුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story