දෙමළ සිනමාවේ ස්වර්ණමය යුගයක් නියෝජනය කළ ප්රවීණ සංගීතවේදී දේවා දිවිගමනට සමුදෙයි
දෙමළ සිනමාවේ ස්වර්ණමය යුගයක් නියෝජනය කළ ප්රවීණ සංගීත අධ්යක්ෂ දේවා මහතා අභවාප්රාප්ත වී තිබේ.

දෙමළ සිනමාවේ ස්වර්ණමය යුගයක් නියෝජනය කළ ප්රවීණ සංගීත අධ්යක්ෂ දේවා මහතා අභවාප්රාප්ත වී තිබේ.

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්රිය සංගීත අධ්යක්ෂවරයෙකු වන දේවා අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහුගේ සංගීත අධ්යක්ෂණයෙන් නිර්මාණය වූ ජනප්රිය චිත්රපට අතරට Baashha, Annamalai, Nattamai, Aasai, Kadhal Kottai සහ Nerukku Ner ඇතුළත්. Baashha චිත්රපටයේ 'Ra Ra Ramaiya', Aasai චිත්රපටයේ 'Konja Naal Poru Thalaiva' සහ Kadhal Kottai චිත්රපටයේ 'Vellarikka Pinju Vellarikka' ඔහුගේ ජනප්රිය ගීත අතරට අයත්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story