2 sources
ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 2,000ක් දක්වා ඉහළට
සති දෙකක කාලයක් පුරා ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 2,000ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සති දෙකක කාලයක් පුරා ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 2,000ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage