2 sources
'රන් මල්ලි' බල්ගේරියාවේදී අත්අඩංගුවට
කිරින්ද වෙරළ තීරයෙන් සොයාගත් කිලෝ 345ක පමණ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකලුම් හෙවත් රන් මල්ලි බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
