මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් අරන්.. ඩිලන්ත අමාරුවක වැටෙයිද?
ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකස් කර අඩු මිලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බව කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. අ
