දෙනියායේ උණ රට පුරා...
රට පුරා ප්‍රදේශ කිහිපයකින්ම විශේෂයෙන් කුඩා දරුවන් අතර මොළේ උණ හෙවත් මෙනින්ජයිටිස් රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවා සිටියි.පසුගිය අප්‍රේල් මස 15 වනදා පමණ දෙනියාය ප්‍රදේශයේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආශ්‍රිතව මුලින්ම වාර්තා වූ මෙම රෝගී තත්ත්වය මැයි මස මුල් සතිය වන විට රෝගීන් 80කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වූ අතර, මේ ව
