අද දින ගනුදෙනු අවසානයේ කොළඹකොටස් වෙළෙඳපොළ ප්‍රධානදර්ශකයන්හි කැපී පෙනෙන පහතවැටීමක් වාර්තා විය.දිනයපුරා පැවති අස්ථාවර ස්වභාවයහේතුවෙන් ප්‍රධාන දර්ශක දෙකමඍණාත්මක අගයකින් ගනුදෙනුඅවසන් කර තිබේ.අදදින ගනුදෙනු නිමාවන විට සියලුකොටස් මිල දර්ශකය (ASPI)ඒකක448.91කින්පහත වැටී ඒකක 21,419.94ක්ලෙස සටහන් විය.මෙයපෙර දිනට සාපේක්ෂව 2.05%කප්‍රතිශතාත්මක පහත වැටීමකි.එසේම,මෙරටප්‍රමුඛතම සමාගම් 20නියෝජනයකරන S&PSL20 දර්ශකයද අ
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (26) ගනුදෙනු අවසානයේ දී වාර්තා විය. එහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 2.05%කින් හා S&P SL20 දර්ශකය ඒකක 1.61%කින් පහළ යන ලදී. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 448.91කින් පහළ ගොස් ඒකක 21,419.94ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 98.71කින් පහළ ගොස් ඒකක 6,035.52ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.
Summarised from Ada Derana Biz
Keywords- ප්‍රධානදර්ශකයන්හි
- කප්‍රතිශතාත්මක
- ගනුදෙනුඅවසන්
- දෙකමඍණාත්මක
- දිනයපුරා
- පල්ලමකට
- ඒකක448
- මෙයපෙර
- යළිත්
- විශාල
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage