කඩිනම් සහන සැලසීම සඳහා බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක්
දිවයින පුරා බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම වෙනුවෙන් සභානා
