2030දී මෙරට ඩිජිටල් ආර්ථිකයේ ඉලක්ක අගමැති හෙළිකරයි
ශ්රී ලංකාව හුදෙක් තාක්ෂණය භාවිත කරන රටක් නොව නවෝත්පාදන බිහි කරන රටක් බවට පරිවර්තනය කිරීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ශ්රී ලංකාව හුදෙක් තාක්ෂණය භාවිත කරන රටක් නොව නවෝත්පාදන බිහි කරන රටක් බවට පරිවර්තනය කිරීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මෙම වසරේ පළමු මාස හය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ඇති බව අග්රාමාත්යවරිය මෙහිදී සඳහන් කළාය. එමෙන්ම රාජ්ය ආයතන නවීකරණය කිරීම සහ මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්යවශ්ය බව අග්රාමාත්යවරිය පෙන්වා දුන්නාය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage