2 sources
වන්නිලැත්තෝ දඹදිව වන්දනාවේ…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ, නායකත්වයට පත් වීමෙන් පසු, පළමු වරට දඹදිව වන්දනා චාරිකාවක නිරත වීමට ඊයේ (25) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.වන්නිලැත්තන් සමඟ ඔහුගේ ආරක්ෂක නිලධාරිවරයා, භාෂා පරිවර්තකවරයා මෙන්ම බාල පුත් ඌරුවරිගේ කළු බණ්ඩියා
