WealthTrust Securities වෙතින් නිවේදනයක්
අද (07) දින ද්විතීයික කොටස් ගනුදෙනු ආරම්භ කළ WealthTrust Securities සමාගමේ අක්‍රමවත් කොටසක් ගනුදෙනුවක් හේතුවෙන් පෙරවරු 9.53ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය. දිනය ආරම්භයේ දීම කොටසක් රු. 25,000 බැගින් කොටස් මිලියන 6කට අධික ප්‍රමාණයක් ගනුදෙනු වීම හරහා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය තුළ මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදුකෙරුණි. මේ සම්බන්ධයෙන් WealthTrust Securities ලිමිටඩ් විසින් නිල නිවේදනයක්...
