කොත්තු, රයිස්, කෙටි කෑම හා තේ මිල ඉහළට
හෙට (01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිත විදුලි ගාස්තු ඉහළ නැංවීමට සමගාමීව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත. ඒ අනුව පාරිභෝගිකයින් බහුලව මිලදී ගන්නා ෆ්‍රයිඩ් රයිස් සහ
