2 sources
වාහනයක් ගත්තම වියදම වැඩි නිසයි පෞද්ගලික වාහනයට තෙල් ගැහුවේ - ලක්ෂ 80ක තෙල් ගැසීම ගැන හිටපු නියෝජ්‍ය කතානායක කියයි
රජයේ ඉන්ධන අවභාවිත කළ බවට තමන්ට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ, ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන්...
