2 sources
5 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 - අයදුම්පත් Online පමණයි
පාසල් සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ හා ශිෂ්‍යාධාර ලබා දීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 වසරේ දී අගෝස්තු මස 09 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනය කර ඇත. මෙම විභාගය සඳහා අයදුම්ප