හෙල්ල විසිකිරීම ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්
දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රීදී පදක්කම දිනගැනීමට සුමේධ රණසිංහ සමත්වී තිබේ.
දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රීදී පදක්කම දිනගැනීමට සුමේධ රණසිංහ සමත්වී තිබේ.
දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රීදී පදක්කම දිනගැනීමට සුමේධ රණසිංහ සමත්වී තිබේ. එහිදී ඔහු වාර්තා කර ඇති දක්ෂතාව මීටර් 75.61කි. මීටර් 77.39ක දුරක් වාර්තා කළ උස්බෙකිස්තාන ක්‍රීඩක සර්වර් ඉස්මොයිලෝව් එහි රන් පදක්කම ද දකුණු කොරියානු ක්‍රීඩක ටී-පෝන්ග් නම් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනාගත්තේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story