4 sources
විමල්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට නොතීසි
වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ සාක්කිකරුවන් තිදෙනකුට ලබන 20 වැනිදා අධිකරණයේ පෙනී
