ආපදාවෙන් දින 82කට පසුව පුත්තලමට ගිය දුම්රිය ගමන
දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් නවතා දමා තිබූ කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (16) අලුයම සිට නැවත ආරම්භ වී ඇත.

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් නවතා දමා තිබූ කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (16) අලුයම සිට නැවත ආරම්භ වී ඇත.

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය, පුත්තලම දක්වා හෙට (16) දිනයේ සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තුළුඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා යෑම, තිල්ලඩිය උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම, මානුවන්ගම උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින්ම දැදුරු ඔයට දුම්රිය මාර්ගය යටින් සෝදා යෑම වැනි බරපතළ හානි රැසක්…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story