මහ පාරේදී ගිනිගෙන දැවුණු සැප බස්රිය
ත්‍රිකුණාමලයට පැමිණීමට නියමිතව සිටි විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන ඒම සඳහා කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (11) අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ත්‍රිකුණාමලයට පැමිණීමට නියමිතව සිටි විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන ඒම සඳහා කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (11) අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

හොරණ පොලිස් වසමේ ඇල්ලකන්ද මාර්ගයේදී රබර් දර ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ඊයේ (10) මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී සිදුවූ අනතුරකින් එහි රියැදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. මෙම ට්‍රැක්ටර් රථය හොරණ සොරණවත්ත දෙසට රබර් දර ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, එහි රියැදුරුට ට්‍රැක්ටරය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story