බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය අනුරාධපුරයටත්
අනුරාධපුර බන්ධනාගාරය ද මූලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේදී ඊයේ (26) පස්වරුවේ සිදු කර තිබෙනවා. ඒ බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇත
