2 sources
'ඊටා ඇක්වාරිට්ස්' උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේ
මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැකබලාගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාන්‍ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. 'ඊටා ඇක්වාරිට්ස්' ලෙස නම්කර ඇති උල්කාපාත වර්ෂාව මෙලෙස දැකබලා ගත හැකි බවයි ඔහු සඳහන් කළේ. අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් නැගෙනහිර අහස නිරීක්ෂණ කිරීමේ දී මෙම උල්කාපාත [...]
