සිසු සැරිය තව ලොකු කරයි...
අධ්‍යාපන,උසස් අධ්‍යාපනසහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයසහ ප්‍රවාහන අමාත්‍යාංශයඑක්ව මේ වන විට දියත් කරනු ලබනසිසු සැරිය බස් රථ සේවාව වඩාත්විධිමත් කිරීම සඳහා මෙම 2026වසරේ දීපියවර රැසක් ගෙන ඇති බවත් ඒසඳහා නව බස් රථ 200කටඅධික ප්‍රමාණයක් අලුතෙන් එක්කිරීමට නියමිත බවත් ඉසුරුපායපරිශ්‍රයේ දී අධ්‍යාපන සහඋසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍යමධුර සෙනෙවිරත්න මහතා සහ ජාතිකගමනා ගමන කොමිෂන් සභාවේනිලධාරීන් සමග පැවති මාධ්‍යහමු
