පොලොන්නරුවේ පුරාවස්තු කැණීම් කරද්දී 5ක් අත්අඩංගුවට
පොලොන්නරුව දෙබරැල්ල තල්පොත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරාවස්තු කැණීම් කරමින් සිටි මහවැලි ආරක්ෂක නිලධාරියකු, ගණකාධිකාරිවරයකු ඇතුළු පස්දෙනකු නිදන් කැණීම් කිරීමට යොදාගත් උපකරණ හා පූජා භාණ්ඩ රැසක්ද සමඟ පෙරේදා (06) රාත්‍රියේ අත්අඩං
