අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන පිරිස් බලෙන් ඉවත් කරන්න - ජනාධිපති නියෝග කරයි
ආපදා අවස්ථාවේදී අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන පිරිස් බලෙන් හෝ ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඒ අනුව ඊට අවශ්‍ය නිතීමය ප්‍රතිපාදන සැකසූ බවද ඔහු කීය. ආපදා තත්ත්වය...
