2 sources
ගම්පහ දිස්ත්රික්කයේ පාසල් විද්යා හා යොවුන් නව නිපැයුම් සමාජ 100කට අධික සංඛ්යාවක් ලියාපදිංචි කෙරේ
ජාතික පාසල් විද්යා වැඩසටහනේ ගම්පහ දිස්ත්රික් දෙවන අදියර විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (13) කැලණිය විශ්වවිද්යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේදී පැවැත්විණි.
