2 sources
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට මරණ තර්ජන - CID ය විමර්ශන අරඹයි
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කළ මෙම විමර්ශනයට අදාළව, අපරාධ පරීක්ෂණ...
