2 sources
අද දුම්රිය භාවිත නොකරන්නැයි ඉරාන වැසියන්ට අනතුරු ඇඟවීමක්
අද (07) දිනයේ දී දුම්රිය භාවිතා නොකරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය ඉරාන වැසියන්ට අනතුරු අඟවා තිබේ.

By Dasatha News 4
Read full articleඅද (07) දිනයේ දී දුම්රිය භාවිතා නොකරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය ඉරාන වැසියන්ට අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ඉරානයේ ජනතාවට අද (07) දිනයේ දුම්රියෙන් ගමන් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා. ඊශ්‍රායල හමුදාව ඉරාන ජනතාවට අනතුරු අඟවා ඇත්තේ, ඉරාන වේලාවෙන් රාත්‍රී 9:00 දක්වා රට පුරා දුම්රිය භාවිත කිරීමෙන් සහ ගමන් කිරීමෙන් වළකින්න ලෙසයි."දුම්රියවල සහ දුම්රිය මාර්ග අසල සිටීම ඔබේ ජීවිතයට අනතුරක්" බවයි එම අනතුරු ඇඟවීමේ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage