2 sources
ඇමරිකා භටයන් ඉරානයට පැන කඩා වැටුනු යානයේ නියමුවා ගෙන යයි...
ඉරානගුවන් ආරක්ෂක පද්ධති මගින්බිම හෙලන ලද අමෙරිකානු ප්‍රහාරකයානයක සිට අතුරුදන්ව සිටිදෙවන ගුවන් භටයා ද බේරා ගැනීමටඅමෙරිකානු ආරක්ෂක අංශ සමත්වතිබේ.ඉරානයසහ අමෙරිකාව අතර යුදමය තත්ත්වයඋත්සන්න වී ඇති පසුබිමක,ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ඉරානයට ලබාදුන් අවසාන කාලසීමාවඅවසන් වීමට තවත් පැය 48ක්පමණක් ඉතිරිව තිබියදී මෙමමෙහෙයුම සාර්ථක වී ඇත.ඉරානප්‍රහාරයකින් බිම හෙලන ලදF-15වර්ගයේප්‍රහාරක යානයේ ගුවන් භටයන්දෙදෙනෙක
