2 sources
ලංවිව ප‍්‍රතිව්‍යුහගතකරණයට අස්වූ සේවකයන්ට වන්දිත් නෑ.. රස්සාවත් නෑ...
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන්, වන්දි ලබාගෙන සේවයෙන් ඉවත් වීමට අපේක්ෂා කරන සේවක පිරිස දැඩි පීඩනයකට ලක්ව සිටිති. මෙම තීරණය සම්බන්ධයෙන් බලධාරීන් පියවර ගැනීම පමා කිරීම තමන්ට සිදුවන බලවත් අසාධාරණයක් බව එම සේවකයෝ පෙන්වා දෙති.ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමට ලිපි ලබා දී ඇති සේවකයින් 2,173 දෙනෙකුට සිය වන්දි මුදල් නොලැබීම නිසා විදේශ රැකියා සඳහා පිටත්ව යාමට හෝ නව ව්‍ය
