අතට අත නොදීම සහ පොලිස් UTern ඇරුණාම පකිස්තානයට එරෙහි ඉන්දීය ජයග්‍රහණය සාමකාමීයි
2026 පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකාවේ කොළඹදී පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ තරගයකින් පාකිස්තානය පරදවා ලකුණු 61ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.මේ සමඟින් විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසය තුළ පාකිස්තානයට එරෙහිව ඉ