ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම ගැන ලෝක බැංකුවෙන් ආණ්ඩුවට ඇගයීමක්
2024 සැප්තැම්බර් මාසයේදී මාලිමා ආණ්ඩුවෙන් භාරගත් ශ්‍රී ලංකාව, වසර දෙකකට ආසන්න කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වය කරා ළඟා වෙමින් සුවිශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. එම ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය, ආ
