පාර්ශ්වකරුවන් රැසක් විපක්ෂ නායක කාර්යාලයේදී කාවන්තිස්ස-ඇතුන් සුරැකීමේ සංවිධානය බිහි වෙයි
කාවන්තිස්ස ඇත් රජුගේ ඝාතනයෙන් පසු බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ විපක්ෂ නායක සජිත් ප්රේමදාස ගැනය. ඒ ඔහු මේ ඇත් රජුට දැක්වූ කෘතගුණය හා ඒ වෙනුවෙන් දැක්වූ මානුෂික පිළිවෙත නිසාය. කෙසේ හෝ මේ වෙද්දී, ඇත් පරපුරට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන්, වනජීවීන්ට ස
