2 sources
ණය ගෙවීම අවදානමක…- IMF තක්සේරුවක්..
ශ්‍රී ලංකාවේ ණය තිරසර බව (ණය ගෙවීමේ හැකියාව) තිබුණත් ඒ පිළිබඳ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව වී ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආරංචිමාර්ගවලට අනුව පැවසෙන්නේ ලබන වසරේ (2027) මාර්තු මාසයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටන නිමා වන අවස්ථාව වන විට ද මේ ඉහළ අවදානම් තත්ත්වය පවතිනු ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් 2026 මැයි 28 වැන
