සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් සර්වජන බලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
