සුගතදාස පිටියේ පාපන්දු තරගයක් මැද උණුසුම් තත්වයක් - විනිසුරන්ට පොලිස් ආරක්ෂාව
කොළඹ සුගතදාස ක්රීඩාංගණයේ පෙරේදා පැවැති පාපන්දු තරගයක් අවසානයේදී දැකගත හැකි වූයේ ක්රීඩා ලෝලීන් අපේක්ෂා කරන සුලබ දසුනක් නොවේ. ප්රධානතම වෘත්තීය මට්ටමේ සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි හය වටය යටතේ කොළඹ පාපන්දු සමාජය සහ රෙඩ් ස්ටාර් කණ්ඩායම අතර පැවැත
