2026 ජනවාරි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්
2026 ජනවාරි මාසය තුළ සංචාරකයින් 277,327ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන් මඟින් අනාවරණය කර ඇත.
2026 ජනවාරි මාසය තුළ සංචාරකයින් 277,327ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන් මඟින් අනාවරණය කර ඇත.
එය මෙතෙක් ඉතිහාසයේ කැලැන්ඩර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම සංචාරකයින් සංඛ්‍යාව ලෙස වාර්තා වන බවද එම අධිකාරිය සඳහන් කරයි.2025 වසරේ ජනවාරි මාසය සමඟ සංසන්දනය කිරීමේදී මෙවර සංචාරක පැමිණීම සීයට 10කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරන බවද දත්ත වාර්තාවල සඳහන් වේ. ගත වූ ජනවාරි මාසය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 15 වන දින සිදුව ඇති අතර, එදින සංචාරකයින් 10,483ක් මෙරටට පැමිණ ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story