ඉන්දියාවේ අගමැති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ චීන විදේශ ඇමති Wang Yi මහතා අතර හමුවක් පැවැත්විණ. ඒ ඊයේ(23) නවදිල්ලි නුවරදීය. Wang Yi මහතා 16වන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ රුස්වීම සඳහා සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටී. වර්තමාන තත්ත්වය යටතේ ඉන්දියාව සහ චීනය සිය සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් ඉහළ මට්ටමේ [...]
