ශ්රීලංකන් ගුවන් සේවයේ තොරතුරු පද්ධතියට සයිබර් ප්රහාරයක් එල්ලවූ බවට පැතිරෙන කටකතා ගැන පැහැදිලි කිරීමක්
ශ්රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ (IT) පද්ධති වෙත අනවසරයෙන් ඇතුළු වී (hack) හෝ වෙනත් ආකාරයකින් දත්ත පිටපත් කිරීමක්, බරපතල හානි සිදු කිරීමක් හෝ ගුවන් සේවය හැකර්වරුන්ගේ පාලනය යටතේ පවතින බවට චෝදනා කරමින් මෑතකදී පළ වූ මාධ්ය වාර්තා සහ ප්රකාශයන් ශ්ර
