2 sources
බිරිඳව ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාට බ්‍රිතාන්‍ය අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිරදඬුම්
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කළ බවට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුම් නියම කිරීමට බ්‍රිතාන්‍යයේ නිව්ෆෝට් ක්‍රවුන්ඩ් අධිකරණය ඊයේ (20) නියෝග කළා. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුම් නියම කෙරුනේ තිසර වේරගලගේ නැමති 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුටයි. විත්තිකරු පසුගිය 2025 වසරේ අගෝස්තු 21 වනදා නිරෝධා කල්පනී නැමැති 32 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය [...]
