2 sources
ඊයේ සිදුවූ විදුලිය බිද වැටීම ගැන ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගමෙන් නිවේදනයක්
ඊයේ (17) දින සමස්ථ දිවයිනට බලපෑ විදුලිය බිද වැටීම සම්බන්ධව ව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්.
