සෞදි බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට
සෞදි අරාබියේදී අද (17) සිදු වූ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉන්ධන බවුසරයක

සෞදි අරාබියේදී අද (17) සිදු වූ බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉන්ධන බවුසරයක

සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් දරුණු අනතුරකට ලක්ව තිබෙනවා. බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 42 දෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියගිය අය අතර වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවන් වන අතර, ඔවුන්ගේ මෘත දේහයන් හඳුනාගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage